හැර
ගියේ පුතුනේ…………………………
ලොවේ
අනියත දෙසුව බුදුබණ
දැවටිලාමද
කුඩා කලදිම
දෙතනේ
කිරිවල සුවද නොදැනිද
හැරගියේ
පුතුනේ ……………..//
දමා
යන්නට දැක නසන්නට සසර ගිනි ජාලා
පිරෑ
පාරමී මගේ පුතුනේ කියන් ලංවීලා……..
වඩින
විට මගේ බුදුපුතා දෙනෙත් යුග කදුලින් තෙමා
දස
එකඩ මස විදි දුක්ගැහැට නැති උනා පුතුනේ නුඔ නිසා
පුතුනේ
පුතුනේ පුතුනේ …………… //
අදුරැ
ලෝකේ එළිය නුඔ විය සදක් පෑයු මෙන්
මහද
දුක නැත මගේ පුතුනේ නුඔ නොමැති සොකෙන්
බුදු
පුතෙක් වුවා…….
මගේ
අදුර නැසුවා……..
ලොවේ
අදුර නැසුවා………..
පුතු
නිවන දුටුවා………….
පුතුනේ
පුතුනේ පුතුනේ …………..//
සසරෙ
අපි යනවා…………..
මගේ
ලොව්තුරැ බුදුපියා පෙර
දෙව්රමේ
වැඩ වුන්නියා බණ
අසන්නට
බැරි වු නිසා තව
සසරෙ
අපි යනවා………………..//
ඉන්න
ඇති පෙර දැක වදින් ඇති
ඒත්
සිත නෑ පැහැදිළා
එ
නිසා ඝොරහැඩි ඝෝර සසරේ ගලා ඇද යනවා
සසරේ
අපි යනවා…………….//
පටාචාරවක
හෝ ලෙසින් මතු
දකින්නට
හැකිනම් බුදුන්
වැද
පාද මුණිසිරිපා පියුම්
බණ
අසමි සසරිනි මිදෙනා උතුම්……….
දෑතින්
අරන් මා තුරැලේ හොවා…………….
දෑතින්
අරන් මා තුරැලේ හොවා
නැලවිලි
ගීත ගයා …….
මා
සතපා හදවත් සුව යහනේ
මට
සුරසැප දුන්නා…….//
දෙතනේ
එල්ලී රසකර බීවේ
සුරලෝකේ
මී පැණි කියලා…..
රැහිරැ
ලෙයයි මට රසකර පෙව්වේ
සෙනෙහස්
සාගර ජලයේ දමා……..
නේක
අමාදුක් ගැහැට දරාගෙන
මගෙ
කුස පුරවන්න
එදා
ඇයි නුඔ මට නොකීවේ
නුබේ කුසගින්න…………
නුඔ නැති මේ පාලුයි අදුරැයි
මා ලොව තනිවෙනවා……….
මව්නි දයාබර මා බිහිකල ඔබ
මතු ලොව බුදුවෙනවා…………..
පේරමණ්ඩියේ ඉන්දරතන හිමි
No comments:
Post a Comment